2 Chronicles 26:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, අශරියා පූජකයා ද ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයන් ව සිටි සමිඳාණන් වහන්සේගේ පූජකයෝ අසූදෙනෙක් ද උශ්ශියා රජු පසුපස ගොස් ඇතුළු වී,
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් අසරියා පූජකයාද ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයන්ව සිටි ස්වාමීන්වහන්සේ ගේ පූජකයන් අසූ දෙනෙක්ද උස්සියා රජු පස්සේ ගොස් ඇතුල්වී,
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, අශරියා පූජකයා ද ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයන් ව සිටි සමිඳාණන් වහන්සේගේ පූජකයෝ අසූදෙනෙක් ද උශ්ශියා රජු පසුපස ගොස් ඇතුළු වී,