2 Chronicles 26:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අමශියා රජු මියගිය පසු ඔහු ඒලොත් ගොඩනඟා එය ජුදා දේශයට නැවත අයිති කරගත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජු තමාගේ පියවරුන් සමඟ සැතපුණු පසු ඔහු ඒලොත් ගොඩනගා එය යුදාට නැවත අයිතිකරගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
අමශියා රජු මියගිය පසු ඔහු ඒලොත් ගොඩනඟා එය ජුදා දේශයට නැවත අයිති කරගත්තේ ය.