2 Chronicles 26:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උශ්ශියාට දහසය අවුරුදු වූ කල ඔහු රජ වී ජෙරුසලමෙහි පණස්දෑවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙකෝලියා ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.
Sinhala Bile - Revised Old Version (SROV)
උස්සියා දහසය අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි පනස් දෑවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙකිලියාය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
උශ්ශියාට දහසය අවුරුදු වූ කල ඔහු රජ වී ජෙරුසලමෙහි පනස්දෑවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙකෝලියා ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.