2 Chronicles 28:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, එහි සිටි ඕදෙද් නමැති සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙක් සමාරියට ආ සේනාව සම්මුඛ වන්න පිටත් ව ගොස් ඔවුන්ට කතා කොට, “ඔබ සැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ජුදා කෙරෙහි උදහස් වූ නිසා උන් වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දුන් සේක. ඔබ අහසට නැඟෙන තරම් මහා කෝපයකින් ඔවුන් මැරුවහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් එහි සිටි ඕදෙද් යන නමැති ස්වාමීන්වහන්සේ ගේ ප්‍රොපේත කෙනෙක් සමාරියට ආ සේනාව සම්මුඛවෙන්ට පිටත්ව ගොස් ඔවුන්ට කථාකොට: ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යුදා කෙරෙහි උදහස්වූ නිසා උන්වහන්සේ ඔවුන් ඔබ සැම අතට පාවාදුන්සේක, ඔබ සැම අහසට නැගෙන තරම් මහත් කෝපයකින් ඔවුන් මැරුවහුය.
Sinhala SNRV (New Revised Version 2018)