2 Chronicles 29:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තමන්ගේ සහෝදරයන් රැස් කර, තුමූ ම පවිත්‍ර වී, රජුගේ ආඥාව පරිද්දෙන් සමිඳාණන් වහන්සේගේ වචනය ලෙස උන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන්නට ආවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තමුන්ගේ සහෝදරයන් රැස්කර, තුමූම පවිත්‍රවී, රජුගේ ආඥාව පරිද්දෙන් ස්වාමීන්වහන්සේ ගේ වචනය ලෙස ස්වාමීන්වහන්සේ ගේ ගෘහය පිරිසිදුකරන්ට ආවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
තමන්ගේ සහෝදරයන් රැස් කර, තුමූ ම පවිත්‍ර වී, රජුගේ ආඥාව පරිද්දෙන් සමිඳාණන් වහන්සේගේ වචනය ලෙස උන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන්නට ආවෝ ය.