2 Chronicles 29:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු පාප පූජාවේ එළුවන් රජු සහ සභාව ඉදිරියට ගෙනාවෝ ය. ඔව්හු තමන්ගේ අත් උන් පිට තැබූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
පාප පූජාවේ එළුවන් ඔව්හු රජු සහ සභාව ඉදිරියට ගෙනාවෝය; ඔව්හු තමුන්ගේ අත් උන් පිට තැබුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු පාප පූජාවේ එළුවන් රජු සහ සභාව ඉදිරියට ගෙනාවෝ ය. ඔව්හු තමන්ගේ අත් උන් පිට තැබූ හ.