2 Chronicles 29:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පූජා ඔප්පු කර නිම වූ කල රජ ද ඔහු සමඟ සිටි සියල්ලෝ ද දණින් වැටී වැන්දෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පූජාකර නිමවූ කල රජද ඔහු සමඟ සිටි සියල්ලෝද නැමී වැන්දෝය.
Sinhala SNRV (New Revised Version 2018)
පූජා ඔප්පු කර නිම වූ කල රජ ද ඔහු සමඟ සිටි සියල්ලෝ ද දණින් වැටී වැන්දෝ ය.