2 Chronicles 29:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කැප කරනු ලැබූ පඬුරු නම්, ගොන්නු හයසියයකුත්, බැටළුවෝ තුන්දහසකුත් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කැපකළ දේ නම් ගොන් හසියයකුත් බැටළුවන් තුන් දහසකුත්ය.
Sinhala SNRV (New Revised Version 2018)
කැප කරනු ලැබූ පඬුරු නම්, ගොන්නු හයසියයකුත්, බැටළුවෝ තුන්දහසකුත් ය.