2 Chronicles 29:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ නිසා අපේ පියවරු කඩුවෙන් මැරී වැටුණෝ ය. අපේ පුත්‍රයෝ ද දූවරු ද භාර්යාවෝ ද වහල්කමෙහි සිටිති.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ නිසා අපේ පියවරු කඩුවෙන් වැටුණෝය, අපේ පුත්‍රයෝද දූවරුද භාර්යාවෝද වහල්කමෙහි සිටිති.
Sinhala SNRV (New Revised Version 2018)
මේ නිසා අපේ පියවරු කඩුවෙන් මැරී වැටුණෝ ය. අපේ පුත්‍රයෝ ද දූවරු ද භාර්යාවෝ ද වහල්කමෙහි සිටිති.