2 Chronicles 3:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, ඔහු අතිශුද්ධස්ථානයෙහි කෙරුබ් රූප දෙකක් කපා සාදා තැබුවේ ය. ඒවා රනින් ආලේප කරන ලද්දේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු අති ශුද්ධස්ථානයෙහි කෙරූබ්-රූප දෙකක් කපා සාදා තැබුවේය; ඒවා රනින් වසන ලද්දේය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, ඔහු අතිශුද්ධස්ථානයෙහි කෙරුබ් රූප දෙකක් කපා සාදා තැබුවේ ය. ඒවා රනින් ආලේප කරන ලද්දේ ය.