2 Chronicles 3:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු තමා රජකමට පත් වූ හතර වන අවුරුද්දේ දෙ වන මාසයේ දෙ වන දා එය ගොඩනඟන්න පටන්ගත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු තමාගේ රජකමේ හතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ දෙවෙනිදා ඒක ගොඩනගන්ට පටන්ගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු තමා රජකමට පත් වූ හතර වන අවුරුද්දේ දෙ වන මාසයේ දෙ වන දා එය ගොඩනඟන්න පටන්ගත්තේ ය.