2 Chronicles 3:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු මාලිගාව ද බාල්ක ද උළුවහු ද එහි බිත්ති ද දොරවල් ද රනින් ආලේප කෙළේ ය. බිත්තිවල කෙරුබ් රූප ද කැටයම් කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ගෘහයද බාල්කද උළුවහුද ඒකේ බිත්තිද දොරවල්ද ඇතුළුව රනින් වැසුවේය. බිත්තිවල කෙරූබ්-රූපද කැටයම්කෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු මාලිගාව ද බාල්ක ද උළුවහු ද එහි බිත්ති ද දොරවල් ද රනින් ආලේප කෙළේ ය. බිත්තිවල කෙරුබ් රූප ද කැටයම් කෙළේ ය.