2 Chronicles 3:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු අතිශුද්ධස්ථානයක් සෑදුවේ ය. එහි දිග මාලිගාවේ පළල ලෙස ම මීටර් නවයකි; එහි පළලත් මීටර් නවයකි. ඔහු එය පෙරූ රන් මෙට්රික් ටොන්‍ විස්සකින් පමණ ආලේප කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු අති ශුද්ධ ගෘහයක් සෑදුවේය; ඒකේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, ඒකේ පළලත් විසි රියනක්ය. ඔහු එය හොඳ රන් තලෙන්ත හසියයකින් පමණ වැසුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු අතිශුද්ධස්ථානයක් සෑදුවේ ය. එහි දිග මාලිගාවේ පළල ලෙස ම මීටර් නවයකි; එහි පළලත් මීටර් නවයකි. ඔහු එය පෙරූ රන් මෙට්රික් ටොන් විස්සකින් පමණ ආලේප කෙළේ ය.