2 Chronicles 3:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඇණවල බර රන් ග්‍රෑම් පන්සියහැත්තෑවකි. ඔහු උඩුමහල් තලයෙත් රන් ආලේප කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඇණවල බර රන් ෂෙකෙල් පනහක්ය. ඔහු උඩුමහල් ගෙවලුත් රනින් වැසුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඇණවල බර රන් ග්‍රෑම් පන්සියහැත්තෑවකි. ඔහු උඩුමහල් තලයෙත් රන් ආලේප කෙළේ ය.