2 Chronicles 30:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජුදාහි මුළු සභාව ද පූජකයෝ ද ලෙවීවරු ද ඉශ්රායෙල් දේශයෙන් අවුත් සිටි නොහොත් ජුදාහි වාසය කළ විදේශිකයෝ ද ප්‍රීති වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
යුදාහි මුළු සභාවද පූජකයෝද ලෙවීවරුද ඉශ්‍රායෙල් දේශයෙන් ඇවිත් සිටියාවූ නොහොත් යුදාහි වාසය කළාවූ විදේශියෝද ප්‍රීතිවුණෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජුදාහි මුළු සභාව ද පූජකයෝ ද ලෙවීවරු ද ඉශ්රායෙල් දේශයෙන් අවුත් සිටි නොහොත් ජුදාහි වාසය කළ විදේශිකයෝ ද ප්‍රීති වූ හ.