2 Chronicles 30:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉතින් ඔබේ පියවරුන් මෙන් ඔබ මුරණ්ඩු නොවී සමිඳාණන් වහන්සේට ගිවිසුම් දී, උන් වහන්සේ සදහට ම පවිත්‍ර කළ උන් වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුළු වී උන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙන් පහවන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වන්දනා නමස්කාර කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින් ඔබ සැමගේ පියවරුන් මෙන් ඔබ සැමගේ කුළල් තදකර නොගෙන, ස්වාමීන්වහන්සේ ට ගිවිසුම් දී, උන්වහන්සේ සදාකාලයටම පවිත්‍රකළ උන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුල්වී, උන්වහන්සේගේ තද උදහස ඔබ සැම කෙරෙන් පහවන පිණිස ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට සේවයකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)