2 Chronicles 32:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“අසිරියාවේ රජ වන සෙනකෙරීබ් මෙසේ කියන්නේ ය: ඔබ ජෙරුසලමේ බලකොටුවෙහි සිටින්නේ කුමක් කෙරෙහි විශ්වාස කරගෙන ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අෂූර්හි රජවූ සෙනකෙරිබ් මෙසේ කියන්නේය-ඔබ සැම යෙරුසලමේ බලකොටුවෙහි සිටින්නේ කුමක් කෙරෙහි විශ්වාසකරගෙනද?
Sinhala SNRV (New Revised Version 2018)
“අසිරියාවේ රජ වන සෙනකෙරීබ් මෙසේ කියන්නේ ය: ඔබ ජෙරුසලමේ බලකොටුවෙහි සිටින්නේ කුමක් කෙරෙහි විශ්වාස කරගෙන ද?