2 Chronicles 32:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අපේ දෙවි සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ අතින් අප ගළවාගන්න සේකැ යි කියමින්, හෙසකියා ඔබ හැම පොළඹවන්නේ සාපිපාසයෙන් මැරෙන්න ඔබ සියල්ලන් භාර දෙන පිණිස නොවේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ අතින් අප ගළවාගන්නසේකැයි කියමින් හෙසකියා ඔබ සැම පොළඹන්නේ සාපිපාසයෙන් මැරෙන්ට ඔබ සැම භාරදෙන පිණිස නොවේද?
Sinhala SNRV (New Revised Version 2018)
අපේ දෙවි සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ අතින් අප ගළවාගන්න සේකැ යි කියමින්, හෙසකියා ඔබ හැම පොළඹවන්නේ සාපිපාසයෙන් මැරෙන්න ඔබ සියල්ලන් භාර දෙන පිණිස නොවේ ද?