2 Chronicles 32:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගිරිකුළු දේවාල ද පහකොට, ඔබ එක ම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාර කරන්නටත්, ඒ පිට සුවඳ දුම් ඔප්පු කරන්නත් ඕනෑ ය කියා ජුදාටත්, ජෙරුසලමටත් අණ කෙළේ මේ හෙසකියා නොවේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේගේ උස්තැන්ද පූජාසනද පහකොට: ඔබ සැම එකම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාරකරන්ටත් ඊපිට සුවඳ දුම් ඔප්පුකරන්ටත් ඕනෑය කියා යුදාටත් යෙරුසලමටත් අණකළේ මේ හෙසකියා නොවේද?
Sinhala SNRV (New Revised Version 2018)
ගිරිකුළු දේවාල ද පහකොට, ඔබ එක ම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාර කරන්නටත්, ඒ පිට සුවඳ දුම් ඔප්පු කරන්නත් ඕනෑ ය කියා ජුදාටත්, ජෙරුසලමටත් අණ කෙළේ මේ හෙසකියා නොවේ ද?