2 Chronicles 33:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආමොන් විසි අවුරුදු වයසේ දී රජ වී දෑවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආමොන් විසිදෑවුරුදු වයසේදී රජවී දෑවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ආමොන් විසි අවුරුදු වයසේ දී රජ වී දෑවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය.