2 Chronicles 34:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, ඔහු නප්තලී දක්වා මනස්සේගේ ද එප්‍රායිම්ගේ ද සිමියොන්ගේ ද දේශයන්හි නගර මුළුල්ලෙහි ද ඒවා අවට කෙලසන ලද පළාත්හි ද එලෙස කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේම ඔහු නප්තලී දක්වා හාත්පසින්ම මනස්සේහිද එප්‍රායිම්හිද සිමියොන්හිද නුවරවල් මුළුල්ලෙහි ඔවුන්ගේ ගෙවල් බිඳදැම්මේය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, ඔහු නප්තලී දක්වා මනස්සේගේ ද එප්‍රායිම්ගේ ද සිමියොන්ගේ ද දේශයන්හි නගර මුළුල්ලෙහි ද ඒවා අවට කෙලසන ලද පළාත්හි ද එලෙස කෙළේ ය.