2 Chronicles 35:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු පාස්කුව නීත්‍යනුකූල ව ගින්නෙන් පුළුස්සා, අනික් ශුද්ධ ආහාර ඇතිළිවල ද කටාරම්වල ද හැළිවල ද තම්බා, ඉක්මනින් ගෙනවුත් මුළු සෙනඟට ඒවා දුන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු පාස්කුව ව්‍යවහාරය ලෙස ගින්නෙන් පුලුස්සා, ශුද්ධවූ අනික් ඒවා ඇතිලිවලද කටාරම්වලද හැළිවලද තම්බා, ඉක්මනින් මුළු සෙනඟට ගෙනැත් දුන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු පාස්කුව නීත්‍යනුකූල ව ගින්නෙන් පුළුස්සා, අනික් ශුද්ධ ආහාර ඇතිළිවල ද කටාරම්වල ද හැළිවල ද තම්බා, ඉක්මනින් ගෙනවුත් මුළු සෙනඟට ඒවා දුන්නෝ ය.