2 Chronicles 35:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහි සිටි ඉශ්රායෙල්වරු පාස්කුවත්, මුහුන් නොදැමූ රොටි මංගල්‍යයත් ඒ කාලයෙහි සත් දවසක් පැවැත් වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එහි සිටි ඉශ්‍රායෙල් පුත්‍රයෝ පාස්කුවත් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයත් ඒ කාලයෙහි සත් දවසක් පැවැත්තුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එහි සිටි ඉශ්රායෙල්වරු පාස්කුවත්, මුහුන් නොදැමූ පූප මංගල්‍යයත් ඒ කාලයෙහි සත් දවසක් පැවැත් වූ හ.