2 Chronicles 35:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජොෂියා මේ සියල්ල කර මාලිගාව පිළියෙළ කළායින් පසු, මිසරයේ රජ වූ නෙකෝ, යුප්‍රටීස් ගඟ ළඟ තිබෙන කර්කෙමිෂ් නම් ස්ථානයට ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්න ආවේ ය. ජොෂියා ද ඔහුට විරුද්ධ ව පිටත් ව ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යොෂියා මේ සියල්ල කර ගෘහය පිළියෙළකළාට පසු, මිසරයේ රජවූ නෙකෝ ප්‍රාත් ළඟ තිබෙන කර්කෙමිෂ්ට විරුද්ධව යුද්ධකරන්ට ආවේය. යොෂියා ඔහුට විරුද්ධව පිටත්ව ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජොෂියා මේ සියල්ල කර මාලිගාව පිළියෙළ කළායින් පසු, මිසරයේ රජ වූ නෙකෝ, යුප්‍රටීස් ගඟ ළඟ තිබෙන කර්කෙමිෂ් නම් ස්ථානයට ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්න ආවේ ය. ජොෂියා ද ඔහුට විරුද්ධ ව පිටත් ව ගියේ ය.