2 Chronicles 35:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ. ජොෂියාගේ අනික් ක්‍රියා ද සමිඳාණන් වහන්සේගේ ව්‍යස්ථාවේ ලියා තිබෙන හැටියට ඔහු කළ භක්තිමත් වැඩ ද,
Sinhala Bile - Revised Old Version (SROV)
යොෂියාගේ අනික් ක්‍රියාද ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට ඔහු කළ භක්තිමත් වැඩද,
Sinhala SNRV (New Revised Version 2018)
ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ. ජොෂියාගේ අනික් ක්‍රියා ද සමිඳාණන් වහන්සේගේ ව්‍යස්ථාවේ ලියා තිබෙන හැටියට ඔහු කළ භක්තිමත් වැඩ ද,