2 Chronicles 35:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පාස්කු බැටළු පැටවුන් මරන්න. ඔබ පවිත්‍ර වී, මෝසෙස් මඟින් ලත් සමිඳාණන් වහන්සේගේ වචනයේ හැටියට කිරීමට ඔබේ සහෝදරයන් උදෙසා උන් සූදානම් කරන්නැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පාස්කු බැටළුපැටවුන් මරන්න. ඔබ සැම පවිත්‍රව, මෝසෙස් අතින් ලැබුණ ස්වාමීන්වහන්සේ ගේ වචනයේ හැටියට කිරීමට ඔබ සැමගේ සහෝදරයන් උදෙසා උන් සූදානම්කරන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
පාස්කු බැටළු පැටවුන් මරන්න. ඔබ පවිත්‍ර වී, මෝසෙස් මඟින් ලත් සමිඳාණන් වහන්සේගේ වචනයේ හැටියට කිරීමට ඔබේ සහෝදරයන් උදෙසා උන් සූදානම් කරන්නැ”යි කීවේ ය.