2 Chronicles 4:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ වැඩ නම්, කුළුණු දෙක ද, කුළුණු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙක ද, කුළුණු මුදුන් පිට වූ පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද,
Sinhala Bile - Revised Old Version (SROV)
එනම් කුළුනු දෙකද, කුළුනු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙකද, කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද,
Sinhala SNRV (New Revised Version 2018)
ඒ වැඩ නම්, කුලුණු දෙක ද, කුලුණු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙක ද, කුලුණු මුදුන් පිට වූ පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද,