2 Chronicles 4:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජොර්දාන් සමභූමියෙහි සුක්කොත් ද ශෙරෙදා ද අතරේ තිබෙන මැටි බිමෙහි රජ ඒවා වාත්තු කරවී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යොර්දාන් සමභූමියෙහි සුක්කොත්ද ශෙරෙදාද අතරේ තිබෙන මැටි බිමෙහි රජ ඒවා වාත්තුකෙරෙවුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජොර්දාන් සමභූමියෙහි සුක්කොත් ද ශෙරෙදා ද අතරේ තිබෙන මැටි බිමෙහි රජ ඒවා වාත්තු කරවී ය.