2 Chronicles 5:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එතැන සිටි සියලු පූජකයෝ කවර පංතියට අයිති වුව ද පවිත්‍ර වී සිටියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
(එතැන සිටි පූජකයෝ පංක්ති පිළිවෙළ නොපවත්වා, සියල්ලෝම පිරිසිදුවී සිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එතැන සිටි සියලු පූජකයෝ කවර කාණ්ඩයට අයිති වුව ද පවිත්‍ර වී සිටියෝ ය.