2 Chronicles 7:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල්හි ආණ්ඩුකාරයෙකු වීමට නුඹෙන් කෙනෙක් නැති ව නොයන්නේ ය කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ ලෙස නුඹේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිර කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල්හි ආණ්ඩුකාරයෙක් වීමට ඔබෙන් කෙනෙක් නැතිව නොයන්නේය කියා මා විසින් ඔබේ පියවූ දාවිත්ට ගිවිස්වූ ලෙස ඔබේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිරකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඉශ්රායෙල්හි ආණ්ඩුකාරයෙකු වීමට නුඹෙන් කෙනෙක් නැති ව නොයන්නේ ය කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ ලෙස නුඹේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිර කරන්නෙමි.