2 Chronicles 9:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අරාබියේ සියලු රජවරු ද දේශයේ ආණ්ඩුකාරයෝ ද සලමොන්ට රන් රිදී ගෙනාවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අරාබියේ සියලු රජවරුද දේශයේ ආණ්ඩුකාරයෝද සාලමොන්ට රන් රිදී ගෙනාවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
අරාබියේ සියලු රජවරු ද දේශයේ ආණ්ඩුකාරයෝ ද සලමොන්ට රන් රිදී ගෙනාවෝ ය.