2 Chronicles 9:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මිසරයෙනුත්, සියලු දේශවලිනුත් සලමොන් වෙත අශ්වයෝ ගෙනෙන ලදහ.
Sinhala Bile - Revised Old Version (SROV)
මිසරයෙනුත් සියලු දේශවලිනුත් අශ්වයෝ සාලමොන්ට ගෙනෙනලදහ.
Sinhala SNRV (New Revised Version 2018)
මිසරයෙනුත්, සියලු දේශවලිනුත් සලමොන් වෙත අශ්වයෝ ගෙනෙන ලදහ.