2 Corinthians 1:18 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දෙවියන්වහන්සේ විශ්වාසනීය වග සැබෑ සේ ම, අප ඔබට පැවසූ වචනය, “ඔව්” හා “නැහැ” යන්නක් නො වේ.
Sinhala Bile - New Revised Version (NRSV)
සත්‍යවාදී දෙවියන් වහන්සේ විශ්වාසවන්ත සේ ම අපගේ වචනය ‘ඔව්’ ‘නැහැ’ කියා දෙගිඩියාවෙන් කියන්නක් නොවේ.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටින සේම ඔබ සැම වෙතට පැමිණෙන අපේ වචනය එසේය කියාද නැත කියාද නොවේ.
Sinhala SNRV (New Revised Version 2018)
සත්‍යවාදී දෙවියන් වහන්සේ විශ්වාසවන්ත සේ ම අපගේ වචනය ‘ඔව්’ ‘නැහැ’ කියා දෙගිඩියාවෙන් කියන්නක් නොවේ.