2 Corinthians 11:19 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද අඥානයින් ගැන ඔබ ප්‍රීතියෙන් ඉවසන්නේ ඔබ ප්‍රඥාවත් නිසයි!
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ඥානවන්තයෝ ලූ! එහෙත් අඥානයන් පිළිගන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඥානවන්තව සිටින ඔබ සැම, අඥානයන් ගැන සන්තෝෂයෙන් ඉවසන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ ඥානවන්තයෝ ලූ! එහෙත් අඥානයන් පිළිගන්නහු ය.