2 Corinthians 11:20 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද යමකු ඔබ වහලකු කර ගත්තත්, යමකු ඔබ ගිල දැමුවත්, ඔබෙන් අයුතු ප්‍රයෝජන ගත්තත්, යමෙක් ඔබට අධිපතිකම් පෑවත්, ඔබට අතුල් පහර දුන්නත් ඔබ ඒ සියල්ලම දරා ගනිති.
Sinhala Bile - New Revised Version (NRSV)
යමෙකු ඔබ වහල්කොට ගත්තත්, ගසාකෑවත්, කොන්කළත්, හෙළා දැක්කත්, ඔබේ මුහුණට පහර දුන්නත් ඔබ ඉවසන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යමෙක් ඔබ සැම වහල්කමට පමුණුවන්නේ නුමුත්, යමෙක් ඔබ සැම කාදමන්නේ නුමුත්, යමෙක් ඔබ සැම අසුකරගන්නේ නුමුත්, යමෙක් තමා උසස්කරගන්නේ නුමුත්, යමෙක් ඔබ සැමගේ මුහුණට පහරදෙන්නේ නුමුත්, ඔබ සැම ඉවසන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
යමෙකු ඔබ වහල්කොට ගත්තත්, ගසාකෑවත්, කොන්කළත්, හෙළා දැක්කත්, ඔබේ මුහුණට පහර දුන්නත් ඔබ ඉවසන්නහු ය.