2 Corinthians 11:24 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පස් වතාවක් යුදෙව්වන් අතින් තිස්නව කස පහර ලදිමි.
Sinhala Bile - New Revised Version (NRSV)
ජුදෙව්වරුන්ගෙන් මම ‘තිස්නව-කස-පහර’ පස් වරක් ලදිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
යුදෙව්වරුන්ගෙන් පස්වරක් එකුන් සතළිසක් පහරකෑවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ජුදෙව්වරුන්ගෙන් මම ‘තිස්නව-කස-පහර’ පස් වරක් ලදිමි.