2 Corinthians 11:33 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් පුර පවුරේ කපොල්ලක් තුළින් කූඩයක බැස පහතට බානු ලැබ, ඔහු අතින් ගැලවී ගියෙමි.
Sinhala Bile - New Revised Version (NRSV)
මම, කූඩයක බහා, පවුරේ කපොල්ලකින් බස්වනු ලැබ ඔහු අතින් ගැළවී ගියෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම කූඩයක ලා කවුළුවක සිට පවුරෙන් බස්වනු ලැබ, ඔහුගේ අත්වලින් ගැළවුණෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම, කූඩයක බහා, පවුරේ කපොල්ලකින් බස්වනු ලැබ ඔහු අතින් ගැළවී ගියෙමි.