2 Corinthians 13:12 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එකිනෙකා සමඟ ශුද්ධ සිපාචාරයකින් සමාචාර දක්වන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
සාම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ශුද්ධවූ සිපාචාරයකින් එකිනෙකා ව පිළිගන්න.