2 Corinthians 13:9 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අප දුබලව සිටින අතරේ ඔබ ප්‍රබල වේ නම්, ඒ ගැන අප සතුටු ය. ඔබ සම්පූර්ණ වීම අපගේ යාච්ඤාවයි.
Sinhala Bile - New Revised Version (NRSV)
අප දුර්වල ව සිටිය දී ඔබ ශක්තිමත් ව සිටීම අපට ප්‍රීතියකි. තවද, ඔබගේ සම්පූර්ණත්වය සඳහා අපි යාච්ඤා කරමු.
Sinhala Bile - Revised Old Version (SROV)
අප දුර්වලව ඔබ සැම බලවත්ව සිටින කල අපි ප්‍රීතිවෙමුව. තවද ඔබ සැමගේ සම්පූර්ණවීම සඳහා අපි යාච්ඤාද කරමුව.
Sinhala SNRV (New Revised Version 2018)
අප දුර්වල ව සිටිය දී ඔබ ශක්තිමත් ව සිටීම අපට ප්‍රීතියකි. තවද, ඔබගේ සම්පූර්ණත්වය සඳහා අපි යාච්ඤා කරමු.