2 Corinthians 2:8 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් ඔහුට ඇති ඔබේ ප්‍රේමය යළි තහවුරු කර දක්වන මෙන් ඔබෙන් උදක්ම ඉල්ලමි.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් ඔබ ඔහුට ප්‍රේම කරන බව සහතික කර දක්වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඔහු කෙරෙහි තිබෙන ඔබ සැමගේ ප්‍රේමය ස්ථිරකරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලමි.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් ඔබ ඔහුට ප්‍රේම කරන බව සහතික කර දක්වන්න.