2 Corinthians 8:13 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා මෙයින් අදහස් කරන්නේ, අන්‍යයනට පහසුව සලසමින්, ඔබට බරක් දීම නො ව, සමබරතාවක් ඇති කිරීමයි.
Sinhala Bile - New Revised Version (NRSV)
මෙයින් අදහස් කරන්නේ ඔබ අමාරුවේ වැටී අනුන්ට සහනය දීමක් නොව, සාධාරණකමක් ඇති වීමයි.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ කියන්නේ අනුන්ට පහසුවත් ඔබ සැමට අමාරුවත් පැමිණෙන පිණිස නොව සමකම පිණිසය;
Sinhala SNRV (New Revised Version 2018)
මෙයින් අදහස් කරන්නේ ඔබ අමාරුවේ වැටී අනුන්ට සහනය දීමක් නොව, සාධාරණකමක් ඇති වීමයි.