2 Corinthians 9:1 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ශුද්ධවතුනට සේවය කිරීම ගැන මා ඔබට ලිවීම අවශ්‍ය නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
සැදැහැවතුන්ට ආධාර දීම ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ශුද්ධවන්තයන්ට උපස්ථානකිරීම ගැන මා විසින් ඔබ සැමට ලිවීම ඕනෑ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
සැදැහැවතුන්ට ආධාර දීම ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත.