2 Corinthians 9:3 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මේ ගැන සූදානමින් සිටින්නේ යයි මා පැවසූ ලෙස ඔබ සූදානමින් සිටින පිණිස, මා මේ සහෝදරයින් එවන්නේ, මේ සම්බන්ධව ඔබ ගැන වූ අපගේ පාරට්ටුව හිස් නො වන පිණිස ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ගැන අප කළ පාරට්ටුව බොරුවක් නොවන පිණිස මම සහෝදරයන් එවමි. එසේ කරන්නේ ඔබ සූදානම් ව සිටිනවා යයි මා කී ලෙස ම ඔබ සූදානම් ව සිටින පිණිස ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේවී නුමුත් මේ ගැන ඔබ සැම උදෙසා අපේ පාරට්ටුව හිස් නොවන පිණිසද මා කී හැටියට ඔබ සැම සූදානම්ව සිටින පිණිසද සහෝදරයන් එවීමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ ගැන අප කළ පාරට්ටුව බොරුවක් නොවන පිණිස මම සහෝදරයන් එවමි. එසේ කරන්නේ ඔබ සූදානම් ව සිටිනවා යයි මා කී ලෙස ම ඔබ සූදානම් ව සිටින පිණිස ය.