2 John 1:13 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
තෝරාගනු ලැබූ ඔබේ සහෝදරියගේ දරුවෝ ඔබට ආචාර කරති.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ තෝරාගත් සොහොයුරියගේ දරුවෝ ඔබට ආචාර කරති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ තෝරාගත් සහෝදරීගේ දරුවෝ ඔබට ආචාරකරති.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ තෝරාගත් සොහොයුරියගේ දරුවෝ ඔබට ආචාර කරති.