2 John 1:2 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අප තුළ පවතින, සදහට අප සමඟ සිටින සත්‍යතාව නිසා ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ කරන්නේ අප තුළ ඇති සදහට ම පවතින සත්‍යය නිසා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සැබෑවෙහි ප්‍රේමකරන්නාවූ තෝරාගත් ස්වාමිදුවටත් ඇගේ දරුවන්ටත් ලියා එවන වග නම්:
Sinhala SNRV (New Revised Version 2018)
එසේ කරන්නේ අප තුළ ඇති සදහට ම පවතින සත්‍යය නිසා ය.