2 John 1:8 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අප ඉටු කළ වැඩ අපතේ නො යවා, ඒ සඳහා සම්පූර්ණ ත්‍යාගය ඔබ ලබන පිණිස පරෙස්සම් වන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ උදෙසා අප කළ දේ නැති නොවන පිණිසත්, සම්පූර්ණ විපාකයක් ඔබට ලැබෙන පිණිසත් ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
අප විසින් කළ දේ ඔබ සැමට නැති නොවන ලෙසත් සම්පූර්ණවූ විපාකයක් ඔබ සැමට ලැබෙන ලෙසත් ඔබ සැමම බලාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ උදෙසා අප කළ දේ නැති නොවන පිණිසත්, සම්පූර්ණ විපාකයක් ඔබට ලැබෙන පිණිසත් ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න.