2 Kings 10:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගෙන් ඉතා හොඳ‍ සුදුසු තැනැත්තා තෝරාගෙන, ඔහුගේ පියාගේ සිංහාසනයේ හිඳුවා ඔබේ ස්වාමියාගේ වංශය උදෙසා සටන් කරන්න” යනු යි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ ස්වාමියාගේ පුත්‍රයන්ගෙන් ඉතා හොඳ සුදුසු තැනැත්තා තෝරාගෙන ඔහුගේ පියාගේ සිංහාසනයේ හිඳුවා, ඔබ සැමගේ ස්වාමියාගේ වංශය උදෙසා සටන්කරන්නැයි යනුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගෙන් ඉතා හොඳ‍ සුදුසු තැනැත්තා තෝරාගෙන, ඔහුගේ පියාගේ සිංහාසනයේ හිඳුවා ඔබේ ස්වාමියාගේ වංශය උදෙසා සටන් කරන්න” යනු යි.