2 Kings 10:32 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එකල්හි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් දේශයේ ප්‍රමාණය කුඩා කරන්නට පටන්ගත් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ කාලයේදී ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් හීනකරන්ට පටන්ගත්සේක.
Sinhala SNRV (New Revised Version 2018)
එකල්හි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් දේශයේ ප්‍රමාණය කුඩා කරන්නට පටන්ගත් සේක.