2 Kings 11:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අහසියාගේ මව වූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැඟිට මුළු රාජ වංශය විනාශ කළා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අහසියාගේ මවුවූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු රාජ වංශය විනාශකළාය.
Sinhala SNRV (New Revised Version 2018)
අහසියාගේ මව වූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැඟිට මුළු රාජ වංශය විනාශ කළා ය.