2 Kings 13:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිරියාවේ රජ වූ හසායෙල් මළේ ය. ඔහුගේ පුත් බෙන්-හදද් ඔහු වෙනුවට රජ විය.
Sinhala Bile - Revised Old Version (SROV)
සිරියේ රජවූ හසායෙල් මළේය; ඔහුගේ පුත්‍රවූ බෙන්-හදද් ඔහු වෙනුවට රජවුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
සිරියාවේ රජ වූ හසායෙල් මළේ ය. ඔහුගේ පුත් බෙන්-හදද් ඔහු වෙනුවට රජ විය.